මෙම පාඩම ඔබ ඉගෙන ගන්නා ස්වභාවය සහ පාඨමාලාව සකස් ඇති ආකාරය හඳුන්වා දෙන පාඩමකි.
| Pronounsසර්වනාම පද | Main Verbsප්‍රධාන ක්‍රියා පද | Helping Verbsඋපකාරල ක්‍රියා පද |
|---|---|---|
| I - අයි - මමv You - යූ - ඔබ We - වී - අපි They - දේ - ඔවුන් He - හී - ඔහු She - ශී - ඇය It - ඉට් - ඌ |
come - කම් - එනවා go - ගෝ - යනවා cook - කුක් - උයනවා eat - ඊට් - කනවා drink - ඩ්‍රිංක් - බොනවා play - ප්ලේ - සෙල්ලම් කරනවා read - රීඩ් - කියවනවා think - තිංක් - හිතනවා bring - බ්‍රිං - ගේනවා learn - ලර්න් - ඉගෙන ගනවා |
Do / Does භාවිත කර ප්‍රශ්න ඇසු විට ප්‍රධාන ක්‍රියාව කරනවාද යන ප්‍රශ්න අර්ථය ලැබේ. Did භාවිත කර ප්‍රශ්න ඇසු විට ප්‍රධාන ක්‍රියාව කළාද යන ප්‍රශ්න අර්ථය ලැබේ. Can භාවිත කර ප්‍රශ්න ඇසු විට ප්‍රධාන ක්‍රියාව කරන්න පුළුවනාද යන ප්‍රශ්න අර්ථය ලැබේ. |